බුරියේ බනිස් කෑ අවුරුදු උත්සවට වැඩ වරදී.. CID පරීක්‍ෂණ..
රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කරන ලද "රාජකීය සිංහල අලුත් අවුරුදු උත්සවය" මගින් සිංහල සංස්කෘතියට සහ හෙළ උරුමයන්ට නිගා කර ඇති බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.ජෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුව සහ සිහල ආරක්ෂක සන්ධානය එක්ව මෙම පැමිණිල්ල සිදු කරන ලදී.තරුණියන්ගේ කිහිල්ල යට රඳවන ලද බියර් බෝතල්වලින් තරුණයන්ට බීමට සැලැස්වීම සහ උදරය මත තැබූ බන
