උණවටුන මුහුදේ පුද්ගල මළ සිරුරක්....
පොලීසිය පැවසුවේ, නාවික හමුදාව හා වරාය පොලීසිය එක්ව එම මළ සිරුර ගොඩබිමට රැගෙනවිත් ඇති බවයි.මුහුදු සැතපුම් තුනක් පමණ දුර මුහුදු ප්‍රදේශයේදී එම මළ සිරුර පාවෙමින් තිබුණි.මළසිරුර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය විසින් වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මකයි.
