වසරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 72,430ක් දක්වා ඉහළට
වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .ඒ ඊයේ (15) දිනය තුළ ඩෙංගු රෝගීන් 1,195ක් වාර්තා
වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .ඒ ඊයේ (15) දිනය තුළ ඩෙංගු රෝගීන් 1,195ක් වාර්තා
එවැනි පසුබිමක අද සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 63ක් ආවරණය කරමින් යලිත් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ. ප්‍රදේශය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්කොස්වත්ත රුහුණුපුර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ඊයේ දින බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් සංවිධානය කර තිබුණා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
6 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன