පසුපෙළ සහයෙන් ගෞරවාන්විත අවසානයක්…ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් තරගාවලිය
තරගාවලියේ ජය ඉන්දියාවට තරගාවලියේ වීරයා දේව්දත් පඩික්කාල් අලුත් වීරයා සොනාල් දිනූෂ වාර්තා අතරට දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී සොනාල් දිනූෂ ලකුණු 133 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට ඊයේ එස්
