2 ஊடகங்கள்
දුම්රිය සාමාන්‍යාධිකාරීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වන කේ. රවීන්ද්‍ර පත්මප්‍රියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් අද (18) අල්ලස් කොමිසම වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා. පත් වූ කෙටි කාලය තුළ ඔහු විසින් සිදුකළ වංචා දූෂණ සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා එම සංගමය [...]
