සිසුවෙකු පැහැරගැනීමට උත්සාහ කළ සිව්දෙනෙකු රිමාන්ඩ්
අකුරැස්ස, තෙලිජ්ජවිල ප්‍රදේශයේදී අවුරුදු 9ක් පමණ වයසැති පිරිමි ළමයෙකු පැහැරගෙන යාමට උත්සාහ කළ බවට සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු පොලිසිය ව
අකුරැස්ස, තෙලිජ්ජවිල ප්‍රදේශයේදී අවුරුදු 9ක් පමණ වයසැති පිරිමි ළමයෙකු පැහැරගෙන යාමට උත්සාහ කළ බවට සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු පොලිසිය ව
පොලිසිය සඳහන් කළේ, ළමයා නිවසේ සෙල්ලම් කරමින් සිටියදී සැකකරුවන් නිවසට ඇතුළු වී ඔහුගේ දෑත් රෙදි කැබැල්ලකින් බැඳ පැහැරගෙන යාමට උත්සාහ කර ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිම්බඩ සහ හුලංදාව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன