4 ஊடகங்கள்பிரபலமானவை
නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වන සංජය සමරසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අද (19) දිනයේ ප්රකාශයක