පරෙවි ආරවුල දුරදිගගොස් පුද්ගල ඝාතනයක්
අද (18) දහවල් පෑලියගොඩ, මීගහවත්ත ප්‍රදේශයේදී පරවියන් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි. තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර, එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අව
