මැයි මාසයේ උද්ධමනය ඉහළ පහළ ගිය හැටි
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 මැයි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රදේශයේ මාසික පාරිභෝගික උද්ධමන අනුපාත වාර්තාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, පසුගිය 2026 අප්‍රේල් මාසයේදී සියයට 5.4ක් ලෙස සටහන් ව
