දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය 4.2 % ට බහී
මේ වසරේ (2026) දෙවන කාර්තුවේ දී ආර්ථිකය වර්ධන වේගය සියයට 4.2 ක් දක්වා පහත වැටී ඇත. ගිය වසරේ (2025) දෙවන කාර්තුවේ දී ආර්ථිකයය සියයට 5 කින් වර්ධනය විය. එසේම මේ වසරේ ( 2026) පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1 ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබුණි.
