5 ஊடகங்கள்
අස්වැසුම අරමුදලෙන් වංචා කළ මුදල් ගුරුවරුන් හයදෙනෙකුගේ ගිණුම්වලට බැර වෙලා
අස්වැසුම අරමුදලෙන් වංචා කළ මුදල් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් ගුරුවරුන් හයදෙනෙකුගේ ගිණුම්වලට බැර කිරීමේ සිද්ධියකට අදාළව එම ගුරුවරුන්ගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යා
