2 ஊடகங்கள்
අබලි යකඩ-පිත්තල රටින් පිටකරන ජාවාරමක් වටලයි
ඉන්දියාවට සහල් අපනයනය කරන මුවාවෙන් අබලි යකඩ සහ පිත්තල නීතිවිරෝධි ලෙස මෙරටින් පිටකරන ජාවාරමක් හෙළිකර ගත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එසේ රටින් පැන්නීමට සූදානම් කර තිබූ කන්ටේනරයක් ඊයේ (01) විවෘත කර ඒ තුළ තිබූ ටොන් 15ක අබලි යකඩ සහ කාලතුවක්තු පතරොම් ක
