ශ්‍රී ලංකාව තරගයක් නැතිව ම අවසන් පූර්ව වටයට
ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද (29) සුදුසුකම් ලබා ගත්තා.
ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද (29) සුදුසුකම් ලබා ගත්තා.
ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩා උළෙලේ මෙම ඉසව්වට පිවිසියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිටයි. පෙර දින (28) පැවැති අනෙක් අර්ධ අවසන් පූර්ව තරග ද්විත්වය ද පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණ අතර එහි දී හොංකොං කණ්ඩායම අභිබවා පාකිස්තාන කණ්ඩායම ද සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අභිබවා ඉන්දීය කණ්ඩායම ද ඉදිරි තරගවලට සුදුසුකම් ලබා ගත්තා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு