2 ஊடகங்கள்
නව සමාජ පරිවර්තනයකට ආදර්ශය - චේ සැමරේ
කියුබා විප්ලවීයට කැපවුනු චේ ගුවේරා සැමරුම සිදුකරමින් නව සමාජ පරිවර්තනයකට ආදර්ශය යන මැයෙන් චේ සැමරුම අද (8) හොරණ යහලකැලේ චේ උද්‍යානයේ දී පැවැත්වුණා. කියුබානු තානාපති ආචාර්ය පැට්‍රිසියා පේගෝගුවේරා මහත්මියගේ ප්‍රදානත්වයෙනුයි එම සැමරුම් පැවැත්වුණේ. 1959
