2 ஊடகங்கள்
ඉන්ධන නොමැත බෝඩ් ගහයි - පිරවුම්හල් වසා දමයි
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ මෙරට ඉන්ධන බෙදාහැරීමේ නිරත පෞද්ගලික සමාගම් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් බලශක්ති අමාත්යාංශය මෙතෙක් පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබා නොදීම හේතුවෙන්, එම සමාගම් ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් සීමා කර ඇති බවයි. ම
