2 ஊடகங்கள்
මිලියන 144ක වියදමින් නිකවැරටිය අධිකරණයට නව ගොඩනැගිල්ලක්
රුපියල් මිලියන 144ක මුදලක් වැය කරමින් ඉදි කරන ලද නිකවැරටිය දිසා අධිකරණ ගොඩනැඟිල්ල විවෘත කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03 දා) පෙරවරුවේ සිදුවිය. මෙතෙක් ඒකාබද්ධව පැවති මහෙස්ත්‍රාත් අධිකරණයේ සහ දි
