2 ஊடகங்கள்
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියනයක්
ශ්‍රී ලංකාවේ ස්වභාවධර්මය පදනම් කරගත් සංචාරක කර්මාන්තය වඩාත් ඉහළ වටිනාකමක් සහිත, තිරසර හා ඔරොත්තු දෙන සංචාරක ක්ෂේත්‍රයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය දම්මික පටබැඳි සහ ලෝක බැංකු නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පැවැත්වුණා. පරිසර අමාත්‍ය දම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය [...]
