අකුරේගොඩ ඝාතන: වෙඩික්කරුවෙකු හා වාහන දෙකක් අත්අඩංගුවට ප්‍රධාන සැකකරු තායිලන්තයට පනී
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර, මෙම ද්විත්ව ඝාතනයට පෙර වෙඩික්කරුවකු පන්නිපිටියේ නවාතැන්පලකට රැගෙන ආ බව කියන ප්‍රධාන සැකකරුවෙකු තායිලන්තයට පලාගොස් ඇති බ