2 ஊடகங்கள்
දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් - පුද්ගලයින් 26,606ක් පරීක්ෂාවට
පොලිසිය වසින් ඊයේ (27) දිවයින පුරා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 26,606 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී සැකකරුවන් 463 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය නිවේදනය කළේ. ඒ අතර අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් 12 දෙනෙක
