2 ஊடகங்கள்
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත දේශීය හා විදේශීය නිවාඩු අත්හිටුවයි
රජයේ නිලධාරීන්ට වැටුප් රහිත දේශීය හා විදේශීය නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පසුගිය නොවැම්බර් මස 24 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගනු ලැබූ බවයි එම අමාතංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සඳහන් කරන්නේ. ඊට අදාළ [...]
