2 ஊடகங்கள்
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අයිතිය අහෝසි කරනවාට එරෙහිව පෙත්සම් 4 ක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහෝසි කිරීම අරමුණු කරගනිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට පෙත්සම් හතරක් ගොනු කර තිබේ. මේ පිළිබඳව අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්