FCID කැඳවීමට සතියක් තිබියදී ශිරන්ති සිංගප්පූරුවට පනී
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 24 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබියදී අද (16) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. ඇය අද අලුයම 01.10 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 ද
