අවුරුදු දෙකේ දැරිය රුපියල් 40,000කට විකුණලා - අවුරුදු 27 දෙදරු මව ඇතුළු තුනක් අත්අඩංගුවට
වයස අවුරුදු 02ක දැරියක් මුදලට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැරියගේ මව, දැරියව මිල දී ගත් කාන්තාව සහ තවත් පිරිමි පුද්ගලයෙක් කිලිනොච්චිය, ධර්මපුරම් පොලිසි විසින් පෙරේදා (25) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැරියගේ මව සහ පිරිමි පුද්ගලයා විසින් රුපියල් 50,000ක මුදලකට දැරියව විකිණීමට කතා කරගෙන ඇති අතර, කෙසේ වෙතත් රුපියල් 40,000ක මුදලකට දැරියව විකුණා ඇති [...]
