ජල ගැල්මට බිලිවුණු ගණන 919 ක්
නේපාල - ටිබෙට් දේශසීමාවේ ඇතිවූ හදිසි ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 4,700කට අධික පිරිසක් තවමත් අතුරුදන් බව පැවැසෙයි.

නේපාල - ටිබෙට් දේශසීමාවේ ඇතිවූ හදිසි ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 4,700කට අධික පිරිසක් තවමත් අතුරුදන් බව පැවැසෙයි.

නේපාලයේ ටිබෙට් දේශ සීමාව ආසන්නයේ රසුවා ප්‍රදේශයේ හටගත් හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ඉදි කෙරෙමින් පවතින ජල විදුලි බලාගාර උමං තුළ කම්කරුවන් 350කට අධික සංඛ්‍යාවක් සිරවී සිටින බවට අනාවරණය වී තිබේ. ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
5 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன