පාරිභෝගික කටයුතු අධිකාරියෙන් නිවේදනයක්
කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බව සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එබැවින්, ඕනෑම පුවතක් "Breaking News" ලෙස පළ වූ පමණින් එය සත්‍ය යැයි විශ්වාස නොකර, නිල හෝ විශ්වාසදායක මූලාශ්‍රයකින් තහවුරු කර ගැනීමෙන් තොරව ඒවා හුවමාරු කිරීමෙන් වළකින ලෙස පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
7 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன