2 ஊடகங்கள்
යතුරු පැදි දෙකක් ගැටේ,එක් යතුරු පැදි කරුවෙක් බසයකට යට වී මරු දකියි
මාතර ගොඩගම ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා හැපීමෙන් පසු එක් යතුරු පැදි කරුවකු බසයක රෝදයකට ද යට වී එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව අනෙක් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
