2 ஊடகங்கள்
ආගමික කටයුතුවලට සීමා නොවී අපරිමිත සේවයක් ඉටුකළ අනුනායක හිමියන්ගේ අපවත් වීම සමාජයට මහත් පාඩුවක් - අග්රාමාත්ය
ජාති, ආගම් භේදයකින් තොරව සැමට කරුණාව දක්වමින්, ආගමික කටයුතුවලට පමණක් සීමා නොවූ අපරිමිත සේවයක් ඉටුකළ අපවත්වී වදාළ අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම සමස්ත ශ්රී ලාංකේය සමාජයටම පියවාගත නොහැකි පාඩුවක් බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළාය.

ITN News Editor எழுதியது
முழு கட்டுரையைப் படிக்க