දිට්වා ආපදාවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මහියංගණයේ නව නිවාස 41ක ඉදිකිරීම් කඩිනමින්
'දිට්වා' ආපදා තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට ස්ථිර නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මහියංගණය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදයාය ග්රාම නිලධාරී වසමේ ඉදිකෙරෙන නව නිවාස ව්යාපෘතියේ කටයුතු මේ වන විට කඩිනමින් සිදුකෙරෙමින් පවතින අතර, නිවාස රැසක ඉදිකිරීම
