3 ஊடகங்கள்பிரபலமானவை
ෆයිසර් මුස්තාෆාගේ සහෝදරියගේ වැල්ලවත්ත නිවස කොල්ල කෑ සැකකරු දින 5 න් අල්ලයි
කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියකට අයත් දෙමහල් නිවසකට ඇතුළු වී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ සහිත සේප්පුවක් සොරාගත් ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු දින පහක් වැනි කෙටි කාලයක් තුළදී අත්අඩංගුවට ගැනීමට වැල්ලවත්ත පොල
