"වතු ආශ්‍රිත පාසල් දියුණු කිරීම රජයේ ප්‍රධාන අධ්‍යාපන ඉලක්කයක්" - අගමැති
වතු ආශ්‍රිත පාසල් දියුණු කිරීම රජයේ ප්‍රධාන අධ්‍යාපන ඉලක්කයක් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් (SLEAS) සඳහා ඊයේ (17) දින ශ්‍රී ලංකා විභාග දෙපාර්
