2 ஊடகங்கள்
රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 981ක් අත්අඩංගුවට
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල "රටම එකට - ජාතික මෙහෙයුමෙන් ඊයේ (14) දිනය වන විට මුළු සැකකරුවන් 981ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
