2 ஊடகங்கள்
ජන අරගල සන්ධානයෙන් විරෝධතා සතියක්
ජීවන වියදම ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතා සතියක් ක්‍රියාත්මක කිරීමට ජන අරගල සන්ධානය පවසයි. එහි ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා පෙන්වා දෙන්නේ, ලබන නොවැම්බර් මාසයේ මෙම විරෝධතා සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.
