කඩවතදී අධි බලැති විදුලි රැහැන් පද්ධතියක ගැටී විදුලි සේවකයෙක් මරුට
කඩවත - මංකඩ පාර ප්‍රදේශයේදී අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් විසන්දි නොකර විදුලි කණුවක් සකස් කිරීමට ගිය විදුලි සේවකයින් 4 දෙනෙකුට විදුලි සැර වැදී තිබේ.

කඩවත - මංකඩ පාර ප්‍රදේශයේදී අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් විසන්දි නොකර විදුලි කණුවක් සකස් කිරීමට ගිය විදුලි සේවකයින් 4 දෙනෙකුට විදුලි සැර වැදී තිබේ.

කඩවත, මංකඩ පාර ප්‍රදේශයේ දී විදුලිය විසන්ධි නොකර විදුලි කණුවක් සිටුවීමට ගිය කොන්ත්‍රාත් සේවක පිරිසකට අද (02) දහවල් විදුලි සැර වැදීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් එක් සේවකයෙක් මියගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා. තුවාල ලැබූවන් ඇතුළත් කර ඇත්තේ රාගම ශික්ෂණ රෝහල වෙතටයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன