2 ஊடகங்கள்
දරුවන්ගේ ලිංග විපර්යාස කරන සැත්කම් කරන බවට ඇල්ලේ හිමිගේ චෝදනාව කාසල්වීදියේ රෝහල ප්‍රතික්ෂේප කරයි
මෑතකදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් රූපවාහිනී වැඩසටහනකදී සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මුල් කරගනිමින්, කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල ඇතුළු රජයේ රෝහල් කිහිපයක ළමයින්ගේ ලිංගිකත්වය වෙනස් කිරීමේ සැත්කම් සිදු කරන බවට පැතිර යන ප්‍රචාරයන් කාසල්