"නව අධ්යාපන ප්රතිසංස්කරණ ජනතාව වෙත රැගෙන යාමේ පුරෝගාමි පාර්ශ්වකරුවෙකු වන්නේ රටේ ජනමාධ්යයයි" - අග්රාමාත්ය
රටක ඉදිරි ගමන තීරණය වන්නේ අධ්යාපනය මත බැවින්, නව අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම පිළිබඳ ජාතික සංවාදයක් ඇති කරමින් එය ජනතාව වෙත රැගෙන යාමේ පුරෝගාමි පාර්ශ්වකරුවෙකු වන්නේ රටේ ජනමාධ්ය බව අධ්යාපන,උසස් අධ්යාපන හා වෘත්තිය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළා ය.
