ඔහුගේ මරණ පරීක්ෂණයෙන් එළියට ආ තොරතුරු මොනවාද..? තවමත් නිදැල්ලේ සිටින සැකකරුවන් සොයා පොලිස් මෙහෙයුම් අඛණ්ඩව..
වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තවත් තොරතුරු රැසක් මේ...
වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තවත් තොරතුරු රැසක් මේ...
ඝාතනයට ලක් වූ සභාපතිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සිසිර සෙනවිරත්න මහතා විසින් සිදු කළා. සිදුව ඇති එම මාරාන්තික තුවාල හේතුවෙන් ඔහුගේ මරණය එම ස්ථානයේදීම සිදු වන්නට ඇති බවට සැක කරන බවටයි ඒ මහතා පොලිස් නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன