2 ஊடகங்கள்
තුර්කියේ උසස් පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් - 11 දෙනෙකුට තුවාල
තුර්කියේ උසස් පාසලක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සිදුවීම එරට වේලාවෙන් පෙ.ව. 08:00 ට පමණ තුර්කියේ බටහිර මනිසා පළාතේ පිහිටි ඉන්සි උස්මගස් වෘත්තීය සහ තාක්ෂණික ඇනටෝල
