2 ஊடகங்கள்
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා . එම සංවිධානය පැවසුවේ ඊයේ (3) රාත්‍රී 10.00 සිට අද (04) රාත්‍රී 10.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවයි . ඒ අනුව මහනුවර, කෑගල්ල, මාත
