2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මොහොමඩ් බාසික්ට ලක්ෂ 150ක ශරීර ඇප
ඩුබායි සිට මෙරට රැගෙන ආ මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තාගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් යන අය ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ළහිරු සිල්වා මහතා ඊයේ (22) නියෝග…
முழு செய்தித் தொகுப்பு
படம்: Lanka TruthLanka Truth எழுதியது
Lanka Truth இல் படிக்கஇதையும் வெளியிட்டவை
சுருக்கம்
ඩුබායි රාජ්යයෙන් පිටුවහල් කිරීමෙන් පසු මෙරට විමර්ශකයන් විස්න් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්රශ්න කරමින් සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා මත්ද්රව්ය ජාවාරමට අමතරව නීතිවිරෝධී අවි ආයුධ ජාවාරම්වලද නිරත වී ඇති බවට විමර්ශන අංශ වෙත විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ ප්රකාශ කර තිබේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.