6 ஊடகங்கள்பிரபலமானவை
ශ්‍රී ලංකාවට දැඩි පරාජයක් ලබා දුන් ඉන්දියාව ආසියානු ක්‍රීඩා අවසන් මහා තරගයට පිවිසෙයි
20 වන ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම සඳහා වන අවසන් මහා තරගයට ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. දෙවන අවසන් පූර්ව තරගයේදී ඉන්දීයාව ශ්‍රී ලංකාව ලකුණු 124කින් පරාජය කළා. පළමුව පිතිකරණය කළ ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු
