මෙරට රෝහල් පද්ධතියේ සන්නිවේදන ඒකක ශක්තිමත් කිරීමට සහ බලගැන්වීමට නිලධාරී පුහූණු වැඩසටහන ඇරඹේ
මෙරට රෝහල් පද්ධතියේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන කේන්ද්‍ර කර ගනිමින් මහජන ඇමතුම් පද්ධති නිවේදන කටයුතු පිළිබඳ වගකිවයුතු කාර්ය මණ්ඩල නිලධාරීන් පුහුණු කිරීමේ "Training of Responsible Officers on Public Address (PA) System Announcements in Hospitals and Health Institutions - 2026" තෙදින වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (08) ආරම්භ විය.
