කතානායක විශ්වාසභංග විවාදය පසුවට කල්යයි
කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරැණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරැණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

අදාළ විවාදය ලබන 20වන අගහරුවාදා දිනයේ විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය විසින් යෝජනා කර ඇති අතර කථානායකවරයාට එරෙහි යෝජනාවේ කරුණු 50ක් සඳහන්ව ඇති බැවින් ඊට එක් දිනයක් ප්රමාණවත් නොවන බවයි විපක්ෂයේ නියෝජිතයින් පෙන්වාදී ඇත. කෙසේවෙතත් කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණුවල තාක්ෂණික ගැටළු කිහිපයක් පවතින බැවින් ඒ පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසිය යුතු බවට ආණ්ඩු පක්ෂය විසින් එහිදී ප්රකාශ කර තිබේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன