ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නව නිලධාරීන් 58 කට පත්වීම්
ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සේවාවන් දිවයින පුරා පුළුල් කිරීමේ අරමුණින් නව නිලධාරීන් 25 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලිපි සහ 33 දෙනෙකු සඳහා පුහුණුලාභී පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදුකෙරුණා. ඒ අද (05) උදෑසන ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය
