2 ஊடகங்கள்
ස්කොට්ලන්තයට එරෙහි විශිෂ්ඨ ජයත් සමඟ බ්‍රසීලය ඉදිරි වටයට
පාපන්දු ලෝක කුසලානයේ "C" කාණ්ඩයේ යටතේ ස්කොට්ලන්තය සහ බ්‍රසීල කණ්ඩායම අතර ඊයේ (24) පැවති තරගයෙන් ගෝල 3-0 ක විශිෂ්ඨ ජයක් ලැබීමට බ්‍රසීල කණ්ඩායම සමත් වුණා. ඒ අනුව මෙම ජයත් සමඟ තරගාවලියේ 32 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමටත් බ්‍රසීලයට හැකි වුණා. බ්‍රසීලය වෙනුවෙන් විනිසියස් ජූනියර් ගෝල දෙකක් වාර්තා කළා.
