2 ஊடகங்கள்
ඉන්ධන නෑ කියා FB දැමු අයෙක් අත්අඩංගුවට..
මෙරට තුලඉන්ධන නොමැති බව සඳහන් කරමින්විදේශියකයින් පැමිණීම අධෛර්‌යමත්කරන,සංචාරකව්‍යාපාරයට අගතිදායක වන,මහජනපෙළබවීම් ඇති වන පරිදි අසත්‍යප්‍රචාර සමාජ මාධ්‍ය මඟින්ප්‍රචාරය කිරීමට අදාලවසැකකරුවෙකු මධ්‍යම අපරාධවිමර්ශන කාර්යංශයේදී එමනිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන ඇත.සැකකරුවයස අවුරුදු 53ක් වනවත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරුකොළඹ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත්අධිකරණයට ඉදිරිපත් කිරීමටනියමිතව ඇත.මධ්‍යමඅපරාධ විමර
