4 ஊடகங்கள்
හෙළ කලා කෙත අස්වැද්දූ ලොකු අප්පච්චී දැයෙන් සමු ගනී (VIDEO)
හෙළ කලාකෙත අස්වැද්දූ ලොකු අප්පච්චී ප්‍රවීණ රංගධර ප්‍රතිභා පූර්ණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ සිය දිවිසැරිය නිමා කර තිබෙනවා. මියයන විට ඔහුට වයස අවුරුදු 84ක්. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
