4 ஊடகங்கள்
රු. 80 ලාභයට ලොල් වී නවලක්‍ෂ පනස්දහසක් දඩකයි
බෝතල් කළ පානීය ජලය නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම සම්බන්ධයෙන් යාපනයේ ආපනශාලාවකට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් නවලක්‍ෂ පනස්දහසක දඩ මුදලක් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ය
