ත්‍රීකුණාමල වෙරළේ බුදු පිළිම සිද්ධිය: කස්සප හිමි ඇතුළු 9 ක් රිමාන්ඩ්
පසුගිය නොවැම්බර් මස 16 වන දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වෙරළ තීරයක් ආශ්‍රිතව සිදුකළ ආගමික ඉදිකිරීමක් මුල්කරගෙන හටගත් සිදුවීමකට අදාළව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව් නමක් සහ තවත් ගිහි පුද්ග