2 ஊடகங்கள்
ගෑස් නෞකා 02ක් මෙම සතියේ දිවයිනට - අද සිට ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් වෙළඳපොළට
ලබන 25 සහ 28 යන දෙදින තුළ තවත් ගෑස් නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරනවා. මේ අතර මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් ගෑස් නෞකාවක් ඊයේ (22) දිනයේ දී දිවයිනට පැමිණියා. එම නෞකාවේ ඇති ගෑස් තොග ගොඩබෑමේ කටයුතු ඊයේ දිනයේදී ම ආරම්භ කර තිබෙනවා. ඒ, අනුව අද (23) දිනයේ සිට ගෘහස්ත ගෑස් [...]
