3 ஊடகங்கள்பிரபலமானவை
විදේශිකයන්ගේ ජපාන පදිංචි ගාස්තු විසිගුණයකින් ඉහළට
විදේශිකයින් සඳහා ජපානයේ පදිංචි බලපත්‍ර හා ස්ථීර පදිංචිය සම්බන්ධ ගාස්තු අද (01) සිට ඉහළ නංවා තිබෙනවා. නව ගාස්තු ක්‍රමය ඔක්තෝබර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන අතර ස්ථීර පදිංචිය සඳහා අයදුම් කිරිමේ ගාස්තුව යෙන් දසදහසක සිට යෙන් දෙලක්ෂයක් දක්වා ඉහළ නංවා තිබෙ
